Friday, November 26, 2010
Wednesday, June 16, 2010
Saturday, May 29, 2010
Friday, May 28, 2010
ඇද උඩ වික්රමය
කොට්ටෙ ඉතින් උඹ තරහද
ගුලිකරලා පොඩි කෙරුවට
මට ඉන්නේ උඹ විතරයි
තුරුලු කරන් ලඟට ගන්න
අනික් කොට්ටෙ උඹ තරහද
කදුළු වලින් පෙඟෙව්වාට
කවුරුත් නෑ ලේන්සුවෙන්
මගෙ කදුලැලි පිසලන්නට
bed sheet එක උඹ තරහද
ගුලි කරලා විසි කෙරුවට
හිතේ තියන මේ දුක් ගිනි
පිටකරන්නෙ වෙන කොහොමද........???????????
Tuesday, May 18, 2010
මගේ love එක
නින්ද ගියෙ ඔබ එක්කඅවදි වුනෙ ඔබ එක්කඒත් ඇස් අරියාමකොට්ට විතරයි......
කතා කලෙ ඔබ එක්කහිනා වුනෙ ඔබ එක්කඒත් දැන් බැලුවාමහීන විතරයි........
එයා දැන් කාලාදමම ගැනත් හිතනවදහිත හිතා හිටිකාලෙඉතින් ඉවරයි........
ඇත්ත දැනගත් දාකඔබ හිතින් ලතැවේදමගේ සිත විමසන්නෙඒක විතරයි.........
නින්ද ගියෙ ඔබ එක්ක
ඒත් ඇස් අරියාම
කොට්ට විතරයි......
කතා කලෙ ඔබ එක්ක
හිනා වුනෙ ඔබ එක්ක
ඒත් දැන් බැලුවාම
හීන විතරයි........
එයා දැන් කාලාද
මම ගැනත් හිතනවද
හිත හිතා හිටිකාලෙ
ඉතින් ඉවරයි........
ඇත්ත දැනගත් දාක
ඔබ හිතින් ලතැවේද
මගේ සිත විමසන්නෙ
ඒක විතරයි.........
Subscribe to:
Comments (Atom)
.jpg)

+copy.jpg)







