හද තුල පැතුම් ඉටුවී සතුටක් ගෙනෙනා..
අරඹන සියළු වැඩ නියමෙට නිම කෙරෙනා..
මිතුරන්, යහළුවන්, තව තව වැඩි කෙරෙනා..
මල් මල් එකක් වේවා වසරත් ලබනා...
( තව ටිකකින් ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කාට කාටත් කිරි පැණි උතුරන, ටොෆි හම්බවෙන්නෙ නැති, බාල්දි නොපෙරලෙන,........... සෞභාග්‍යමත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!! මට නිදිමතයි. මම යනව දොය්යන්න. :D )

No comments:
Post a Comment